FAST NEWS

24×7 Around the Globe

කුකුළේගඟ වාන් දොරටුවක් වීවෘත කෙරේ – අපදාවෙන් අනතුරු ඇගවිම්..

දිවයින බලපා ඇති වැසි තත්වය හේතුවෙන් කුකුළේගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

මේ හේතුවෙන් බුලත්සිංහල, අගලවත්ත, මදුරාවල, ඉංගිරිය ඇතුළු පහත්බිම්වල ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින ලෙස එම මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

(DE සිල්වා)