FAST NEWS

24×7 Around the Globe

සංශෝධන පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ..

මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා ආඥා පනත්, සංශෝධන පනත් කෙටුම්පත් අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් පනත් කෙටුම්පත් සභාවට ඉදිරිපත් කළේ ය.

(DE සිල්වා)