FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඔක්තොම්බර් 05 වැනිදා..

පසුගිය අගෝස්තු 20 වෙනිදා පැවැති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන මස 05 වැනි දින නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එම්.එන්.ජේ පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.

මෙම විභාගය සඳහා අයඳුම්කරුවෝ තුන්ලක්ෂ පනස් හයදහසක් පමණ පෙනි සිටියහ.

(DE සිල්වා)