FAST NEWS

24×7 Around the Globe

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගෘහස්ත ඉහළ යයි..

ගෑස් මිල වැඩි කරන ලෙස සමාගම් කරනු ලැබූ ඉල්ලීමකට අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 110කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මෙම මිල වැඩි කිරීමට අවසරය ලබාදී ඇත්තේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1431ක් ලෙසය.