FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව අද හදිසියේ රැස්වෙයි..

පළාත් පාලන මැතිවරණයට අදාළව ආඥා පනත් 3ක් සංශෝධනය කර සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව අද(26) දින හදිසියේ රැස්ව තිබේ.

මෙලෙස සම්මත කිරීමට නියමිතව ඇත්තේ ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා ආඥා පනත් 3වෙයි.

ඒ අනුව අද(26) පස්වරු 1 සිට රාත්‍රී 7.30 දක්වා මෙම ආඥා පනත් විවාද කර සම්මත කර ගැනීමට නියමිතව ඇත.