FAST NEWS

24×7 Around the Globe

ඕල්කට් මාවතේ දැඩි රථ වාහන තදබදයක්..

මරදාන – ටෙක්නිකල් මංසන්ධිය ආසන්යේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් ඕල්කට් මාවතේ කොළඹින් පිටවන මං තීරුව මේ වන විට අවහිර වී තිබේ.

පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.