FAST NEWS

24×7 Around the Globe

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරයි..

ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා මාස යනු ලංකාවට අකුණු සේම වායුගෝලීය කැළඹිලි සහ සුළි සුළං සහිත කාළගුණයක් අපේක්ෂා කළ හැකි කාල වකවානුවක් බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

(එම නිවේදනය පහතින්..)