FAST NEWS

24×7 Around the Globe

ජනපති යළි දිවයිනට පැමිණෙයි..

එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසි වාරයට සහභාගි වීම සඳහා ඇමරිකාවට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද(25) උදෑසන දිවයිනට පැමිණියේය.

ජනාධිපතිවරයා පසුගිය 20 වනදා ජගත් මහා මණ්ඩල සැසියද අමතනු ලැබූ අතර, රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු හමුවී ද්විපාර්ශවික සාකච්ඡාවලද නිරතවෙන ලදි.