බෞද්ධයින් අද අඳුරු යුගයකට පත්ව ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැල්ලවායේ අද (24) පැවැති ජනහමුවකට එක්වෙමින් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ බෞද්ධාගමට නිසි සැළකිල්ලක් ද නොලැබෙන බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ ස්වාමීන් වහස්සේලා පසුගියදා පිණ්ඩපාතයේ වැඬම කළ අවස්ථාවේ උන්වහන්සේලාට හිරි හැර කළ පිරිස් බෞද්ධයන් වීම කණගාටුදායක බවයි.








