FAST NEWS

24×7 Around the Globe

නීතිඥවරුන්ගේ සංගමයෙන්අ රංජන් ගැන අගවිනිසුරු වෙත ලියවිල්ලක්

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදුකළ ප්‍රකාශය සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ සංගමය විසින් අගවිනිසුරුවරයා වෙත ලියවිල්ලක් භාරදී ඇති බව ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ සංගමයේ සභාපති යූ.ආර් ද සිල්වා පවසයි.