FAST NEWS

24×7 Around the Globe

ඉතිහාසයේ ඉඳලම විශිෂ්ටයින් සහ ශ්‍රේෂ්ටයින් බිහි කළ රටක්..

ශ්‍රී ලංකාව ප්‍රමාණයෙන් කුඩා වුවද ලොව කිසිවකු හමුවේ කුඩා නොවන ජාතියක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ විශිෂ්ටයින් සහ ශ්‍රේෂ්ටයින් බිහිකිරීමට ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව තුළින් ලෝකයට බිහිකර ඇති බවයි.

අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.