FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ වෛද්‍යවරු වර්ජනයක..

වැලිකඩ බන්ධානාගාර රෝහලේ වැඩ බලන ප්‍රධාන වෛද්‍යවරිය වන නිර්මලී තේනුවර මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළව ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක් ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ට  දින 5ක කාලයක සිට ප්‍රතිකාර ලැබී නොමැති බව රැඳවියන්ගේ අයිතිවාසිකම් සඳහා සංවිධානය පවසයි.