FAST NEWS

24×7 Around the Globe

පොදුජන පෙරමුණේ යාපනය ප්‍රවර්ධන කටයුතු 30 ඇරඹේ…

ලංකා පොදුජන පෙරමුණේ යාපනය දිස්ත්‍රික් පක්ෂ සාමාජික ප්‍රවර්ධන කටයුතු එළැඹෙන 30, 01 සහ 02 යන තෙදින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන බව පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

දීපව්‍යාප්තව මෙම ප්‍රවර්ධන කටයුතු පැවැත්වීමට පක්ෂය සැලසුම් කර ඇති බවත් තම පෙරමුණ ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් හෙතෙම පැවසීය.

(DE සිල්වා)