FAST NEWS

24×7 Around the Globe

හෙළ වෙදකම සංරක්ෂණයට කොමීසමක්..

දේශීය වෛද්‍ය අධ්‍යාපනය සහ දේශීය වෛද්‍ය ක්‍රම සංවර්ධනය හා සංරක්ෂණය කිරීම සඳහා වූ කොමීෂන් සභාවක් පිහිටුවිමට කටයුතු කර ඇති බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසයි.

පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ සභාපතීත්වයෙන් යුත් 06 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මේ සඳහා පත් කළ බව එම සංගමය කියයි.

(DE සිල්වා)