FAST NEWS

24×7 Around the Globe

කොළඹ කොටහේන අලුත් මාවත හෙට සිට 25 දක්වා වසා තැබේ..

කොළඹ කොටහේන අලුත් මාවත හෙට (22) රාත්‍රී 9.00 සිට 25 වැනිදා උදෑසන 5.00 දක්වා සම්පූර්ණයෙන් වසා තැබේ.

පොලිසිය පවසන්නේ ජල නළ එලීමක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙන බවත් ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්ය.