FAST NEWS

24×7 Around the Globe

ජානක පෙරේරා ඝාතන නඩුවේ සාක්ෂි විමසීම අවසන්..

2008 වසරේ ඔක්තෝම්බර් 6 වනදා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකිමේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනෙකු ඝාතන සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂි විමසීම ඊයේ (20) අවසන් විය.

එ අනුව විත්තියේ සාක්‍ෂි විමසීම ලබන 03 වැනිදා කැදවන ලෙස අධිකරණයෙන් නියෝග කෙරුණී.

එසේම නඩුවේ ප‍්‍රධාන විත්තිකරු වන උමාර් හබිතාබි ලබන 03 වනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමටද මෙහිදී නියෝග කෙරුණී.

(DE සිල්වා)