අද (21) පෙරවරුවේ බත්තරමුල්ල – තලාහේන ප්රදේශයේදී මගී ප්රවාහන බස් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් මෙ වන විට මාළඹේ – බත්තරමුල්ල මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව පවතින බව පොලිසීය පවසයි.
එසේම මෙම අනතුරින් තුවාල ලැබු රියදුරන් දෙදෙනා රෝහල් ගතකර ඇති බවත් වාර්තා වේ.
(DE සිල්වා)








