FAST NEWS

24×7 Around the Globe

චාල්ස් බකිංහැම් මාළිගයෙන් නික්ම යන බව කියයි..

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස්‌ කුමරු රජ කිරුළ හිමි වූ පසු බකිංහැම් මාළිගයේ වාසය නොකරන බව මාධ්‍ය වෙත පවසා ඇත.

“මේක විශාල මාළිගයක්‌ මෙහි විශාල වෙළෙඳ වටිනාකමක්‌ තියෙනවා. දෙවැනි එළිසබෙත් මහ රැජිනගෙන් පසු මෙම මාළිගය මහජනතාවටනැරඹීම සඳහා විවෘත කරනවා” යෑයිද චාල්ස්‌ කුමරු මාධ්‍ය වෙත වැඩිදුරටත් සඳහන් කර තිබේ.