FAST NEWS

24×7 Around the Globe

ලලිත්ට හා අනුෂට මහාධිකරණයෙන් ඇප..

පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වැරදිකරුවන්ව වසර 03 ක සිර දඩුවම් නියම වී සිටින හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන් කොළඹ මහාධිකරණය අද (20) අද ඇප නියම කළේය.

අදාළ දඩුවම සම්බන්ධයෙන් කළ අභියාචනයකට අනුව මෙම ඇප නියම විය.

(DE සිල්වා)