FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිලධාරීන් හෙට පෙරවරු 08 ට වර්ජනයක් අරඹයි..

හෙට (21) පෙරවරු 8.00 සිට පැය 24ක වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද තීරණය කර තිබේ.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය එරෙහිව ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව හෙට (21) පැවැත්වීමට නියමිත වැඩ වර්ජනයට සහාය දැක්වීමට මෙම වර්ජනයේ නිරත වන බව එම සංගම මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.

(DE සිල්වා)