FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නීතිඥ සංගමය හමුවෙයි..

ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඊයේ (19ද) ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙහිදී රජය පළාත් සභා මැතිවරණය කල් තැබීමට ගන්නා උත්සාහය පිළිබඳව මෙහිදි කතා කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මහාචාර්ය ජී.එල්. පීරිස්, මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි, මන්ත්‍රී සී.බී. රත්නායක හා මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව ඇති බවද සඳහන්.

(DE සිල්වා)