FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයට දැඩි ආරක්ෂාවක්..

කැරලි මර්දන බටයින්, රථ සහ මාර්ග බාධක යොදා පාර්ලිමේන්තුවට පිවිසුම් මාර්ගයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අබාධිත රණවිරුවනගේ විරෝධතා පෙළපාලියක් අද (20) පැවැත්වීමට නියමිත බැවින් මෙලෙස ආරක්ෂාව යෙදවීමට කටයුතු කළ බවද පොලිසීය පැවසීය.

(DE සිල්වා)