FAST NEWS

24×7 Around the Globe

හිටපු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා විපක්ෂයේ අසුන් ගනියි..

හිටපු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත්තේය.

මෙම ආණ්ඩුව යන මග වැරදි බවත් ආණ්ඩුව පෙරළන තුරු සටන් කරන බවත් ප්‍රකාශ කරමින් ඔහු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග අසුන් ගත්තේය.

(DE සිල්වා)