FAST NEWS

24×7 Around the Globe

20 මධ්‍යම පළාත් සභාවේදිත් වැඩි ඡන්දයෙන් සම්මත වෙයි..

පළාත් සභා මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට විධිවිධාන සැකසෙන වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මධ්‍යම පළාත් සභාව තුළ සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වී ඇති බව වාර්තා වේ.

(DE සිල්වා)