FAST NEWS

24×7 Around the Globe

ටී.එන්.එ නැගෙනහිර පළාතට තනිවම එයි..

නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ දී තමන් තනිවම තරග කිරිමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සඳහන් කළේය.

වර්තමාන දේශපාලන තත්ත්වය හමුවේ එය සුදුසු ක්‍රියාවක් බවද හෙතෙම පවසයි.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට රටේ ආන්දෝලනයට තුඩු දී ඇති බැවින් හැකි ඉක්මණින් මැතිවරණයක් අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

(DE සිල්වා)