FAST NEWS

24×7 Around the Globe

සන්ධ්‍යාගේ ඇමති ධූරය පියසිරි රාමනායකට..

වයඹ පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු  අමාත්‍යවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පුත්තලම් දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී පියසිරි රාමනායක මහතා අද (15) පෙරවරුවේ දිව්රුම් දී ඇති බව වාර්තා වේ.

අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතාව මෙම ධූරයෙන් ඉවත් කිරිමෙන් ඇතිවු පුරප්පාඩුව සඳහා මෙම පත්වීම සිදුකර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)