FAST NEWS

24×7 Around the Globe

විදේශ විනිමය පනත ඔක්තොම්බර් 15 සිට ක්‍රියාත්මකයි..

2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ විධිවිධානයන් 2017 ඔක්තෝබර් මස 15 වන දින සිට ක්‍රියාත්මක වන බවට අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ (14) දිනයේ දී ප්‍රකාශයට පත් කර තිබේ.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ.

(DE සිල්වා)