FAST NEWS

24×7 Around the Globe

සයිටම් විරෝධි වාහන 5000 ක් අද කොළඹට..

5000 කින් සමන්විත රථ පෙළපාලි 05 ක් කොළඹ නගරයට පැමිණීම නියමීත අද (15) පස්වරුවේ කොළඹ නගරයේ දැඩි රථ වාහන තදබදයක් ඇති විය හැකි බව පැවසේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එක්දින සංකේත වැඩ වර්ජන මාලාවේ අවසන් දිනයට සමගාමීව මෙම රථ පෙළපාලිය සංවිධානය කොට තිබේ.

(DE සිල්වා)