FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර කොමීස හමුවේ සාක්ෂි නොදෙන බව ඇලෝසියස් කියයි..

ප්‍රශ්ණගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට අකමැති බව පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් අද (14) එම කොමීසම හමුවේ පෙනි සිටිමීන් සඳහන් ප්‍රකාශ කළේය.

අර්ජුන් ඇලෝසියස්ට හට සාක්ෂි දෙන ලෙස බලකිරීමේ හැකියාවක් නොමැති බවද ඊයේ (13) දිනයේ එම කොමිසමේ විනිසුරු මඩුල්ල දැනුම් දී සිටියේය.

(DE සිල්වා)