FAST NEWS

24×7 Around the Globe

ලලිත් හා අනුෂ වෙනුවෙන් නීතිපතිට හා එෆ්.සී.අයි.ඩී අධ්‍යක්ෂකට නොතීසි..

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ ඇප අයැදුමට අදාළව ,නීතිපතිට හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට ලබන 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද (14) නොතීසි නිකුත් කළේය.

පසුගියදා මහාධිකරණයෙන්ව සර 03 ක සිරදඬුවම් නියමු වුණු මෙම දෙපලට සම්බන්ධයෙන් ඇප අයැදුම හමු විභාගයට ගනිමීන් කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

(DE සිල්වා)