ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විදුලිබල මණ්ඩල සේවකයින් ඊයේ (13) දහවල් 12.00 ආරම්භ කළ පැය 48 ක වැඩවර්ජනය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුව ඇති විදුලිය බිඳවැටීම් යථා තත්වයට පත් කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වෙයි.
එසේම අද (15) දහවල් 12.00ට පෙර සිය ඉල්ලීම් වලට විසදුම් නොලැබුණහොත් අඛණ්ඩව වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
(DE සිල්වා)








