FAST NEWS

24×7 Around the Globe

විද්‍යා දැරිය ඝාතන නඩුවේ තීන්දුවට දින දෙයි..

විද්‍යා දැරිය ඝාතන නඩුවේ තීන්දුව ලබන 27 වැනිදා ලබාදීමට එ පිළිබඳව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුර මඬුල්ල යාපනය මහාධිකරණයේදී ඊයේ (13) තීන්දු කළේය.

දීර්ඝ නඩු විභාගයකින් පසු පැමිණිල්ලේ හා විත්තියේ දේශන ඊයේ දිනයේ අවසන් විය.

(DE සිල්වා)