FAST NEWS

24×7 Around the Globe

අගවිනිසුරුගේ වගකිම් ජනපති ඊවාට පවරයි..

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩ බලන අගවිනිසුරු ලෙසට ඊයේ(13) පස්වරුවේ ජනාධිපති නිළ නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදුකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එ අනුව අද(14) දිනයේ සිට මෙම පත් කිරීම ක්‍රියාත්මක නවේ.

(DE සිල්වා)