FAST NEWS

24×7 Around the Globe

අනතුරු නිවාරණ සතිය සැප්තැම්බර් 18 – 22 තෙක්..

2017 වර්ෂයේ ජාතික අනතුරු නිවාරණ සතිය සැප්තැම්බර් 18 වැනි දින සිට සැප්තැම්බර් 22 දක්වා පැවැත්විමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

දළ වශයෙන් සෑම වසරකම ශ්‍රී ලාංකිකයින් 10,000 ක් පමණ අනතුරු නිසා ජිවිතක්ෂයට පත් වන බවත් ,මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ජාතික අනතුරු නිවාරණ සතිය ප්‍රකාශයට පත් කළ බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

(DE සිල්වා)