FAST NEWS

24×7 Around the Globe

වීරසුමන වීරසිංහට ඇමති ධූරය අහිමී කෙරේ..

දකුණු පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු හා ග්‍රාම සංවර්ධන අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කීරීමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා අද (13) කටයුතු කළේය.

එ අනුව එම විෂයයන් දකුණු පළාත් මහ අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාට පැවරීමට ආණ්ඩුකාරවරයා කටයුතු කර ඇති අතර අදාළ විෂයයන් සම්බන්ධයෙන් මහ අමාත්‍යවරයා දිව්රුම් දීමටද කටයුතු කර තිබේ.

(DE සිල්වා)