FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් ඇලෝසියස් බැදුම්කර කොමීසමට පැමීණෙයි..

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා මීට සුළු මොහොතකට (පෙ.ව 09:45) පෙර ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශණය කෙරෙන ජනපති කොමිසම වෙත පැමිණි බව වාර්තා වේ.

(DE සිල්වා)