FAST NEWS

24×7 Around the Globe

මාතලේට සහ කෑගල්ලට තවදුරටත් අනතුරු ඇගවිම්..

මාතලේ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල නිකුත් කර තිබෙන නායයෑමේ අනතුරු ඇගවීම් තවදුරටත් වලංගු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ සම්බන්ධයෙන් ජනතාව විමසිලිමත් විය යුතු බවත් එම මධ්‍යස්ථාන සඳහන් කරයි.

(DE සිල්වා)