FAST NEWS

24×7 Around the Globe

විදුලි සේවකයන්ගේ නිවාඩු අවලංගු කෙරේ..

අවශ්‍යතා මත අද (13) සිට එළඹෙන 20 වනදා දක්වා සියලු විදුලි සේවකයන්ගේ නිවාඩු අවලංගු කළ බවට ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විදුලි බව වෘත්තය සමීති අද දහවල් සිට පැය 48 ක සංකේත වැඩ වර්ජයක් ක්‍රියාත්මක කිරීමටද නියමීත වේ.

(DE සිල්වා)