FAST NEWS

24×7 Around the Globe

බැංකු ගිණුම් වාර්තා ගෙනෙන්නැයි අර්ජුන්ට කොමීසමෙන් නියෝග..

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ නිවසට ගිය බැඳුම්කර කොමිසමේ නියෝජීත නිලධාරීන් ඔහුට සිය බැංකු ගිණුම් වාර්තාද රැගෙන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බව වාර්තා වේ.‍

මෙම නිළධාරීන් නිවයසට යන විට ඇලෝසියස් මහතා නිවසේ සිට නොමැති අතර අදාළ පණිවිඩය එ මහතාගේ බිරිඳ වෙත ලබා දී ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)