FAST NEWS

24×7 Around the Globe

සබරගමු පළාත් සභාව තුළ විස්ස සම්මත වෙයි..

පළාත් සභා මැතිවරණය එකම දිනකදී පැවැත්වීම සඳහා අවකාශය සැකසෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාසංශෝධන පනත් කෙටුම්පත අද (12) දිනයේ සබරගමුව පළාත් සභාව තුළ වැඩි ඡන්ද 21කින් සම්මත ඇති බව වාර්තා වේ.

අදාළ කෙටුම්පතට පක්ෂව ඡන්ද 29ක් සහ විපක්ෂව ඡන්ද 8ක් ප්‍රකාශ වී තිබේ.

(DE සිල්වා)