FAST NEWS

24×7 Around the Globe

සයිටම් විරෝධී පාගමන සහ රථ පෙළපාළිය අද ඇරඹේ..

සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කරන සයිටම් විරෝධී පාගමන සහ රථ පෙළපාළිය අද (12) ,ගිනිගත්හේන, ත්‍රීකුණාමලය, මඩකළපුව, යාපනය සහ තිස්සමහාරාමය යන ප්‍රදේශවලින් එම පාගමන් සහ රථ පෙළපාළි ආරම්භ කිරීමට නියමිතය.

ලබන 15 වැනිදා එම පෙළපාළි කොළඹට පැමිණීමට සැළසුම් කර ඇති බවත් එම සංවිධානය මාධ්‍ය වෙත පැවසීය.

(DE සිල්වා)