FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් ඇලෝසියස් අදත් බැදුම්කර කොමීසමට..

දෙවැනි වරටත් බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීම සඳහා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා අවස්ථාවට අද (08) පැමිණියේය.

ඔහු දිනයේද ඊයේ (07) කොමිසමට පැමිණි අතර එහිදි ඔහුගෙන් පැය 04ක පමණ කාලයක් ප්‍රශ්න කළේය.

(DE සිල්වා)