FAST NEWS

24×7 Around the Globe

අයවැය යෝජනාවලිය නොවැම්බර් 09 දා පාර්ලිමේන්තුවට..

2018  වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය නොවැම්බර් 09 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

මෙය සම්මුතිවාදී රජයේ තෙවැනි අයවැය වෙයි.

(DE සිල්වා)