FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා ඡන්දය සදහා සූදානම් වන්නැයි ජනපති ශ්‍රීලනිපයට කියයි..

 

පළාත් සභා ඡන්දය සදහා සූදානම් වන්නැයි ජනාධිපති සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට ඊයේ (06) රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ජාවේදි සඳහන් කර තිබේ.

කෙසේ නමුත් මේ සදහා සහභාගී වූ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ආණ්ඩුවේ ක්‍රියාකාරකම් විවේචනය කර ඇති බව වාර්තා වේ.

(DE සිල්වා)