FAST NEWS

24×7 Around the Globe

කුකුළේ ගඟ ප්‍රදේශයට මිලි මීටර් 123ක වර්ෂාපතනයක්..

අද (07) පෙ.ව. 8.00 අවසන් වූ පැය 24 තුළදී කුකුළේ ගඟ ප්‍රදේශයට මිලි මීටර් 123ක වර්ෂාපතනයක් ලැබී ඇත.

ගාල්ල, නාගොඩ, අඟලවත්ත, බදුරලිය ප්‍රදේශයන්ට මිලි මීටර් 75ක් හා රත්නපුර, කිරිඇල්ල ප්‍රදේශයට මිලි මීටර් 60ක වර්ෂාපතනයක්ද ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.