FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර කොමිසමට පැමිණෙයි..

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා බැඳුම්කර කොමිසමේ පිහිටුවා ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයට හමුවට අද (07) පැමිණියේය.

ඊයේ (06) කොමිසම හමුවේ අණාවරණය වූයේ, ඇලෝසියස් මහතාගේ ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් උත්සාහ කළත් ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවයි.