FAST NEWS

24×7 Around the Globe

රතුපස්වල සිද්ධියට අදාළ යුද හමුදාවේ 02 ක් යළි රිමාන්ඩ්..

රතුපස්වල සිදුවීමට අදාළව ගම්වාසීන්ට වෙඩි තැබීමේ සිද්ධියේ මෙතෙක් ඇප හිමි නොවූ යුද හමුදා සැරයන්වරයා සහ කෝප්‍රල්වරයා ලබන 20 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය.

එසේම ඇප මත මුදා හැර සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන සහ සැරයන් ලලිත් ග්‍රේ හට නොවැම්බර් 01 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නියෝග කෙරුණී.

(DE සිල්වා)