FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධයේ ප්‍රසන්න රණවීර එෆ්.සී.අයි.ඩී යට පැමීණෙයි..

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය එක්සත් ජනතා නිදහස් සන්ධාන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා  අද (06) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ ඒකකය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

(DE සිල්වා)