FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සරය අදයි..

එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි සංවත්සරය අද (06) දිනට යෙදී ඇති අතර මෙ නිමිත්තෙන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික වැඩසහටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එසේම පක්ෂයේ 71 වැනි සංවත්සරය සැමරීමේ උත්සවය මෙම මස 10 වැනිදා රත්නපුර සිවලී ක්‍රිඩාංගණයේ දී සවස 03 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වීමටද කටයුතු යොදා තිබේ.

(DE සිල්වා)