FAST NEWS

24×7 Around the Globe

බැඳුම්කර කොමිසමේ ආරක්ෂාව එස්.ටී.එෆ්..

ජනාධිපති බැඳුම්කර කොමිසමේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සේවයේ යොදවා ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

බැඳුම්කර කොමිසම කටයුතු අවසන් අවස්ථාවේ පවතින බැවින් එහි වැදගත් ලේඛන ඇති හෙයින් විශේෂ ආරක්ෂාව සලසන ලෙස එම කොමීසම කළ ඉල්ලීමකට අනුව එයට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදී ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)